Home News Breaking නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා දෙයිද නැද්ද – සභාපතිගේ තීරණය මෙන්න

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා දෙයිද නැද්ද – සභාපතිගේ තීරණය මෙන්න

126 views
SHARE

මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල ලබන 15 වැනිදා රජයට පවරා දීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වනවා.

තම රෝහල රජයට පවරා ගැනීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කිරීමත් සමඟ තමන් මෙම තීරණයට එළඹී බවයි රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සඳහන් කළේ.

සයිටම් විරෝධීන් පිළිබඳව සොයා බැලුවහොත් ඔවුන් පසු පස සිටින්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය බව පැවසු දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු අහිංසක රෝගීන් වෙනුවෙන් ඇප කැප නොවී වෛද්‍යවරුගේ පටු වාසි තකා සයිටම් විරෝධී රැල්ලක්‌ ක්‍රියාත්මක කර ඇතැයි ද කියා සිටියා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site