Home News Sports ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා ලෝක කුසලාන තරගය අද

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා ලෝක කුසලාන තරගය අද

225 views
SHARE

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය අද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන්ම පරාජයට පත්වුණා. ඒ නවසීලන්තය හමුවේයි. ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ පළමු කඩුලු තුන හොඳින් ලකුණු අතර සිටියත් පසුපෙළ පිතිකාරිණියන් ලකුණු ලබා නොගැනීම එම පරාජයට හේතුව බවයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කරන්නේ.

තරගාවලියේ සිටින විශිෂ්ටතම කණ්ඩායම ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවට එරෙහිව අද දිනයේ දී හොඳින් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා ඉනෝකා රණවීර සඳහන් කරනවා.

තම කණ්ඩායමේ සුපිරි පිතිකාරිණිය ලෙස සැලකෙන චමරි අතපත්තු අද දිනයේ දී කණ්ඩායමට සිය පිත්තෙන් හොඳ දායකත්වයක් ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි ඉනෝකා රණවීර වැඩිදුරටත් සඳහන් කළේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු දෙකයි තිහට පැවැත්වෙනවා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site