Home News International යුරෝපා සංගම් නියෝජිතයා ඉතාලියට කළ තර්ජනය මෙන්න

යුරෝපා සංගම් නියෝජිතයා ඉතාලියට කළ තර්ජනය මෙන්න

139 views
SHARE

වෙනත් රටවල් වලින් සංක්‍රමනිකයන් රැගෙන පැමිණෙන යාත්‍රා වරායවලට පිවිසීම නවතා දමන ලෙස ඉතාලියට තර්ජනය කර තිබෙනවා.

ඉතාලියේ යුරෝපා සංගම් නියෝජිත මොරිසියෝ මසාරි සිදු කළ අනතුරු ඇඟවිමත් සමගයි මෙම තර්ජනය සිදුකර තිබෙන්නේ.

සංක්‍රමණකයින් ඇතුළුකර ගැනීම පිළිබඳ යුරෝපා සංගමය වැරදි කෝණයකින් බලන බව එරට අගමැති පාවුලෝ ජෙන්ටිලෝනි චෝදනා කරනවා.

පසුගිය දින කිහිපය තුල උතුරු අප්‍රිකාවේ සිට පැමිණි සංක්‍රමණිකයන් දසදහසක් පමණ ඉතාලියට ඇතුළුවීමට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ.

මේ වසරේදී සංක්‍රමණිකයන් 7,300කට අධික පිරිසක් එරටට ගොඩ බැස තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 14%ක වැඩි වීමක් බව සඳහන්.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site