Home News Breaking උතුරේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙන්න

උතුරේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙන්න

83 views
SHARE

උතුරු පළාතේ අධ්‍යාපන සහ ක්‍රීඩා, පුනරුත්තාපන, සමාජ සේවා සහ වනිතා කටයුතු යන අමාත්‍ය ධූරවල මීට ටික වේලාවක පෙර නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිව්රුම් දී තිබෙනවා

ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේදී ය.

මේ අනුව උතුරු පළාතේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය කේ. සර්වේෂ්වරන් දිව්රුම් දුන්නේ ය.

උතුරු පළාත් පුනරුත්තාපන සහ වනිතා කටයුතු අමාත්‍ය ධූරයේ දිවුරුම් දී ඇත්තේ, ආනන්දී සසිදරන් වේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය, සී. වී. විග්නේෂ්වරන් විසින් මාස 3ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site