Home News Breaking මට්ටක්කුලියේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු මාට්ටු

මට්ටක්කුලියේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු මාට්ටු

278 views
SHARE

මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු වයස 26 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඝාතනය සඳහා යොදා ගත් T56 ගිනි අවිය සහ උණ්ඩ තොගය ද සොයා ගැනුණි.

මට්ටක්කුලිය ජුබිලි මාවතේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇත්තේ පසුගිය 5 වන දා ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site