Home News Sports කණ්ඩායමට අනුමැතිය දුන්නත් ක්‍රීඩා ඇමති අසතුටෙන් – හේතුව මෙන්න

කණ්ඩායමට අනුමැතිය දුන්නත් ක්‍රීඩා ඇමති අසතුටෙන් – හේතුව මෙන්න

181 views
SHARE

එළැඹෙන සිම්බාබ්වේ සංචාරය සදහා නම් කල ශ‍්‍රී ලංකා කණ්ඩායමට තමන් අනුමැතිය ලබා දුන්නද ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය සතුටුදායක නැති බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසනවා.

ඉදිරියේදී ශාරීරික යෝග්‍යතාවය හොද මට්ටමට ගෙන එන බවට කණ්ඩායමේ ක‍්‍රීඩකයින් ලබා දුන් පොරොන්දුව මත අනුමැතිය දුන් බවත් තවත් මාස තුනකින් යලි යෝග්‍යතා පරීක්‍ෂණයක් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site