Home News Breaking හෙරොයින් සමඟ අත්තම්මෙක් පොලිස් දැලේ

හෙරොයින් සමඟ අත්තම්මෙක් පොලිස් දැලේ

228 views
SHARE

වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකය විසින් හෙරොයින් මත්කුඩු සමඟ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (28) සිදු කර ඇති අතර අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇය සතුව හෙරොයින් මත්කුඩු ග‍්‍රෑම් 400යි මිලි ග‍්‍රෑම් 280ක් තිබී හමුවූ බවයි වාර්තා වන්නේ.

ඇයව අද (29) මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site