Home C Gossip ස්වයං වින්දනයේ යෙදීමට දාපු අමුතු උපකරණය ගලවන්න රෝහලට ගිනි නිවන භටයින් කැඳවයි...

ස්වයං වින්දනයේ යෙදීමට දාපු අමුතු උපකරණය ගලවන්න රෝහලට ගිනි නිවන භටයින් කැඳවයි VIDEO

18,082 views
SHARE

ස්වයං වින්දනයේ යෙදීම සඳහා නව ක්‍රමයක් අත්හදා බැලීමට ගිය පුද්ගලයෙකුට අවසානයේ රෝහලෙන් නවතින්නට සිදුවූ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා.

ඔහු 33 හැවිරිදි විරාත් නැමැති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී ඔහු විසින් ලෝහමය රවුම්වලින් සෑදූ උපකරණයක් මගින් ස්වයං වින්දනයේ යෙදීමට තැත් කර තිබුණා.

ඒ අවස්ථාවේදී එය වැරදී යාමෙන් ඔහුගේ ලිංගේන්ද්‍රියට දැඩි ලෙස හානි සිදුව තිබෙන අතර පසුව ඔහු රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහිදි වෛද්‍යවරුන් පැය භාගයක පමණ කාලයක් උත්සාහ කළද එම ලෝහ රවුම් ඉවත් කිරීමට නොහැකි වීම නිසා පසුව ගිනි නිවන හමුදාවේ සහය ලබා ගැනීමටද රෝහල් කාර්ය මණ්ඩලයට සිදුවූ බවයි වාර්තා වන්නේ.

ගිනි නිවන භටයින් විසින් රෝහලේදී පැය භාගයක පමණ කාලයක් වැය කර ඔහුගේ සිරුරෙන් එම ලෝහ රවුම් කපා ඉවත් කර ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කළා.

එම වීඩියෝව පහතින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site