Home News Breaking තැපැල් සේවකයන් යළි වැඩට

තැපැල් සේවකයන් යළි වැඩට

124 views
SHARE

තැපැල් සේවකයන් දින 03 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාවල ලිපි ලක්ෂ 04 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි වාර්තා වන්නේ.

ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේ 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site