Home C Gossip සුරූපී නිවේදිකාවක් සජීවී වැඩසටහනක් අතරතුර ජිවිතක්ෂයට පත්වූ හැටි VIDEO

සුරූපී නිවේදිකාවක් සජීවී වැඩසටහනක් අතරතුර ජිවිතක්ෂයට පත්වූ හැටි VIDEO

3,098 views
SHARE

සජීවී පුවත් වාර්තාකරණයේ යෙදී සිටි නිවේදිකාවක් මරණයට පත්වීමේ සිදුවීමක් පකිස්ථානයෙන් වාර්තා වෙනවා.

විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ ලාහෝර් නුවරදී එළිමහනේ සජීවී පුවත් වාර්තාවක් ඉදිරිපත් කරමින් සිටියදී ඇතිවු හදිසි හෘදයාබාධයකින් Irza Khan නම් නිවේදිකාව මරණයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඇයගේ ජීවිතය බේරා ගැනීමට එම අවස්ථාවේ ඉඩ තිබු බවයි. ගිලන්රථයට රෝහල කරා යෑමට නොහැකි වනසේ කන්ටේනර් රථයක් පාර හරහා නවතා තිබීම හේතුවෙන් සහ අධික මාර්ග තද බදය හේතුවෙන් Irza Khan අවාසනාවන්ත ලෙස මිය ගිය බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙනවා.

හදිසියේම රෝගාතුර වන මෙම තරුණිය ඇය වැඩසටහන ඉදිරිපත් කරමින් සිටි ස්ථානයෙන් බිමට ඇද වැටෙන ආකාරය එය පටිගත කරමින් තිබු කැමරාවේ සටහන් වී තිබුනේ මෙලෙසින්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site