Home News Breaking සරුංගලේ සැඟවී සිටි මාරයා පුංචි පුතාව නොයෙන ගමන් අරන් යයි PHOTOS

සරුංගලේ සැඟවී සිටි මාරයා පුංචි පුතාව නොයෙන ගමන් අරන් යයි PHOTOS

305 views
SHARE

ගලේවෙල බඹරගස්වැව ප්‍රදේශයේදී සරුංගල් යවමින් සිටි කුඩා දරුවෙකු වගා ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගස්හින්න පාසලේ 3වන වසරේ ඉගෙනුම ලබමින් සිටි 8 හැවිරිදි දරුවෙක් වන අතර මෙම දැරුවා ඊයේ (29)සවස පාසලේ පැවති උපකාරක පංතියකට සහභාගී වීමෙන් පසු මිතුරන් කිහිප දෙනෙකු සමග දෙමව්පියන්ට නොදන්වා සරුංගල් යැවීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම ළමුන්හට සවස උපකාරක පංති පැවැත්වු ගුරුවරිය සඳහන් කළේ සරුංගල් යැවීමට නොයන ලෙසට උපදෙස් දී ළමුන් නිවෙස් වෙත පිටත් කර යැවු බවයි.

පසුගිය දිනක සරුංගලයක නුලක් බෙල්ලේ එතීමෙන් දරුවෙකුට තුවාල වු සිද්ධියක් පිළිබඳ මියගිය දරුවා ගුරුවරිය සමග ප්‍රකාශ කිරීම හේතුවෙන් එලෙස උපදෙස් දුන් බව ද අදාළ ගුරුවරිය සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site