Home News Breaking කෙටි දැනුම් දීමකින් පසු නැවත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සුදානම් වන GMOA

කෙටි දැනුම් දීමකින් පසු නැවත දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට සුදානම් වන GMOA

205 views
SHARE

සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් යහපත් ප්‍රතිචාර නොදැක්වීම මත ඉතා කෙටි දැනුම් දීමකින් පසු නැවතත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට තම සංගමය සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කරනවා.

එමෙන්ම මෙම වැඩවර්ජනය ආරම්භ කරන දිනය සහ වේලාව තීරණය කිරීමේ බලය සංගමයේ මධ්‍යම කාරක සභාව වෙත පවරා තිබෙන බවද එම දිනය සහ වේලාව ප්‍රකාශයට පත් වූ සැනින් ඒ බව මාධ්‍ය වෙත කෙරෙන කෙටි දැනුම් දීමකින් පසුව නැවත වැඩ වර්ජනය අරඹන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site