Home News Politics එජාපෙයි ශ්‍රීලනිපෙයි නව මගුල්කෑම හරියන්නේ නෑ – මම කලින්ම අනතුරු අගෙවුවා

එජාපෙයි ශ්‍රීලනිපෙයි නව මගුල්කෑම හරියන්නේ නෑ – මම කලින්ම අනතුරු අගෙවුවා

307 views
SHARE

වර්තමානයේ රට තුළ ගොඩනැඟෙන සියලු ගැටළුවල වගකීම තමා වෙත පැවරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ දිනයේ තමන් පුවත් අහන විට කුණු ගොඩට වගකිව යුත්තේ තමන් බව කියැවුණු බවත්, සයිටම් එකට වගකිව යුත්තේ තමන් බව කියැවුණු බවත්, උමා ඔයට වගකිව යුත්තේද තමන් බව කියැවුණු බවත් රාජපක්ෂ සඳහන් කළා.

බලාගෙන යන විට තමන් නැති තැනක් නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

එක්සත් ජාතික පක්ෂයෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙයි නව මගුල්කෑම හරියන්නෙ නැති බවත්, මේ බැරිකම තමාගෙ පිටින් දාන බවත් රාජපක්ෂ කියා සිටියා.

අවුරුදු දෙක හමාරක කාලය තුළදී කොයි තරම් බංකොළොත් වෙලාද කියනවා නම් මේවන විට පන්සලේ පිං කැටයට පවා විදින තත්ත්වයක් පවත්නා බවත්, මේ පිළිබඳ තමන් වේලාසනින් කී බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

ඔහු ඊයේ (30) මෙම අදහස් ප්‍රකාශ කලේ ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට සහභාගී වෙමින්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site