Home News Breaking IS ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

IS ත්‍රස්ත ප්‍රහාරයක් ගැන ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

164 views
SHARE

රත්මලාන ගුවන් තොටුපොළන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි.එස්.ත්‍රස්තවාදීන් කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා බුද්ධි අංශ දන්වා ඇතැයි වාර්තා වනවා.

එවැනි තත්ත්වයකට පෙර වහාම පියවර ගන්නැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බාලධාරින්ට අනතුරු අඟවා ඇතැයි සඳහන්.

මෙම තත්ත්වය නිසා ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරීන් පිරිසක් දිවයිනට පැමැණ ඇතැයි ද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site