Home News Breaking මොරටුව විශ්වවිද්‍යාලයත් වැසෙයි

මොරටුව විශ්වවිද්‍යාලයත් වැසෙයි

123 views
SHARE

නේවාසිකාගාර ආශ්‍රිතව පැතිර යන ඩෙංගු අවදානමක් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය සති 2ක කාලයක් සඳහා තාවකාලිකව වසා දමා තිබෙනවා.

එහි උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන සඳහන් කළේ, සියලු සිසුන් අද දවස තුළ නේවාසිකාගාර වලින් ඉවත් විය යුතු බවයි.

විශ්වවිද්‍යාලය සහ නේවාසිකාගාර ආශ්‍රිත සියලු පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද උප කුලපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site