Home News Breaking ජ’පුර සරසවියේ සිසුන් අතර ගැටුමක්

ජ’පුර සරසවියේ සිසුන් අතර ගැටුමක්

170 views
SHARE

ජයවර්ධනපුර සරසවියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් හා තවත් සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

විශ්ව විද්‍යාලයේ පැවති පිරිතක් අතර තුර ඊයේ (30) මධ්‍යම රාත්‍රි 12.30 පමණ මෙම ගැටුම හටගෙන ඇති අතර සිද්ධියෙන් පසු පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කැදවා සිසුන් විසුරුවා හැරි බවද පොලිසි කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site