Home News Breaking තාජුඩීන්ගේ අස්ථි අස්ථානගතවීමට වරදකරු වුයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයෙක්

තාජුඩීන්ගේ අස්ථි අස්ථානගතවීමට වරදකරු වුයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයෙක්

272 views
SHARE

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබෙනවා.

වෛද්‍ය සභාව සිදුකළ දීර්ඝ විභාගයකින් පසුව මෙම තීන්දුවට එළැඹී බවයි සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site