Home News International ඇමරිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමක්

ඇමරිකාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමක්

114 views
SHARE

ඇමරිකාවේ ආකන්සස් – ලිට්ල් රොක් ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජශාලාවකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 28 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ජනයාගෙන් පිරී පැවති සමාජශාලාවේ වෙඩි තැබීමත් සමග ඉන් ඉවත්වීමට උත්සහ කිරීමේදී ඇතිවූ තෙරපීමෙන් තවත් තුන්දෙනෙකු තුවාල ලැබුවා.

මෙම වෙඩි හුවමාරුව ඊයේ අලූයම 2.30 ට පමණ සිදුවී ඇත්තේ එහි ප්‍රසංගයක් පැවැත්වෙන අතරතුරයි.

මෙය කල්ලි දෙකක් අතර ගැටුමක් උත්සන්න වීම නිසා ඇතිවූ ගැටුමක් වන අතර, ඊට ත්‍රස්තවාදී සම්බන්ධයක් නොමැති බව පොලීසිය සඳහන් කළා.

 

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site