Home News Breaking නාමල් රාජපක්ෂ ගේ ආර්ථික අනාවැකිය

නාමල් රාජපක්ෂ ගේ ආර්ථික අනාවැකිය

160 views
SHARE

ඉදිරි මාස කිහිපයේදී ආර්ථික අර්බුදයකට මුහුණුදීමට සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පවසනවා .

ඉදිරියේ දී ඇතිවෙන ආර්ථික අර්බුදයට  මුහුණදීම සදහා වර්තමාන  රජය ගෙන යන වැඩපිළිවෙළ රටට නොගැලපෙන බවයි  තංගල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ .