Home News Breaking ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද පවත්වන්නේ ඇයි – මෙන්න හේතුව

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද පවත්වන්නේ ඇයි – මෙන්න හේතුව

1,084 views
SHARE

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සැසි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කෙරුණු ජාතික ආණ්ඩු ගිවිසුම පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site