Home News Breaking රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් ජි.එල් පීරිස්ට අහුවෙලා

රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් ජි.එල් පීරිස්ට අහුවෙලා

301 views
SHARE

රටට අහිතකර ඉතා බිහිසුණු පනතක් වත්මන් රජය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන බව බව හිටපු ඇමැති ජී. එල් පීරිස් මහනුවර ගැටඹේ රාජෝපවනාරාමයේ දී පැවැසීය.

ඔහු විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මේ බව කීවේය.

එම පනතින් රටේ හමුදා සෙබළකුට හෝ දේශපාලනඥයකුට විදේශිය ආණ්ඩුවක් හෝ විදේශිය රජයක් නියෝජනය කරන ආයතනයක් චෝදනාවක් කරනු ලබන්නේනම් එය විභාග කිරීම සඳහා එම රටට අදාළ පුද්ගලයා බාර දිමට සිදුවන බවත් ඉන් පසු ඔහු හෝ ඇය ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත් ජී.එල්.පීරිස් පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ මහානාහිමිවරු ඇතුළු මහා සංඝයා දැනුවත් කර මෙම ක්‍රියාව නවත්වා ගත යුතු බව පෙන්වා දුන් හිටපු ඇමැතිවරයා කියා සිටියේ මෙයින් උද්ගතවන ප්‍රතිඵල ගැන ජනතාවගේ වැටහීමක් නැති බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site