Home News International දකුණුදිග චීනයේ ගංවතුරින් ජිවිත හානි

දකුණුදිග චීනයේ ගංවතුරින් ජිවිත හානි

121 views
SHARE

දකුණුදිග චීනයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ හටගත් ගංවතුරින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඉන් ග්වෑන් ෂී පළාතේ පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් 09 දෙනෙකු අතුරුදන් වූ බව චීන වාර්තා සඳහන් කරනවා.

අසල්වැසි හූනාන් පළාතේ තුන් ලක්ෂයක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගං වතුරට ගොදුරු වූ පුද්ගලයින් බේරා ගැනීම සදහා සහන සේවා කණ්ඩායම් පිටත් කර තිබෙනවා.

ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වැසි අපේක්ෂා කළ හැකි බවයි එරට කාළගුණ අංශ ප්‍රකාශ කරන්නේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site