Home News Breaking රෝහිතගේ නඩු විභාගයට දින නියම වෙයි

රෝහිතගේ නඩු විභාගයට දින නියම වෙයි

230 views
SHARE

රුපියල් මිලියන 40ට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව ඉදිරිපත්ව ඇති නඩුව අගෝස්තු මස 02 සහ 03 දිනවල යළි විභාග කිරීමට මහාධිකරණය නියම කර තිබේනවා.

ඒ පිළිබඳ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවනු ලැබීය.

එහිදී විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කළේ නඩුවට අදාළ පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට විත්තිකාර පාර්ශවයට ඉඩ නොලැබුණු බවයි.

එබැවින් රජයේ නීතිඥවරයාට පරිගණක සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව විත්තියේ නිතිඥවරයා ප්‍රකාශ කළේය.

කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය නඩු විභාගය කල්දැමූ අතර අදාළ පරීක්ෂා කිරීම් සඳහා අවසර ලබා දෙන ලෙස එම ආයතනවලට නියෝගයක් ද නිකුත් කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site