Home News Breaking ජනාධිපති ලේකම් තනතුරෙන් ඉවත් වූ හේතුව – G.M.O හෙළිකරයි

ජනාධිපති ලේකම් තනතුරෙන් ඉවත් වූ හේතුව – G.M.O හෙළිකරයි

387 views
SHARE

ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර සිය තනතුරෙන් ඉවත් වීම සයිටම් අර්බුදයේම තවත් එක් කොටසක් හැටියට දැක්විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අද(03) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් වෛද්‍ය නලින් හේරත් කියා සිටියේ සයිටම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී ගන්නා ලද තීන්දු අභිබවා යන තීරණ ඇතුළත් ලියවිල්ලක් ලේකම්වරයාගේ අත්සනින් පිටවීම ජනාධිපතිවරයා හා ලේකම්වරයා අතර පැවති ගැටළු සහගත තත්ත්වයේ ප්‍රතිඵලයක් විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙහි නිවැරදි තත්ත්වය තම සංවිධානය නොදන්නා බවත් රාජිත සේනාරත්න පවසන ආකාරයට මාධ්‍ය වෙත නිකුත් කර ඇති එම ලියවිල්ල සැක සහිත නම් රටේ ජනාධිපතිවරයාටම ඒ තුළින් අපහාස වන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site