Home C Gossip රාජපක්ෂවරු නිසා ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක් ?

රාජපක්ෂවරු නිසා ජිප්සීස් නායක සුනිල් පෙරේරාට ප්‍රහාරයක් ?

929 views
SHARE

වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල් පරිශ්‍රයකදී සංවිධානය කළ රාත්‍රී නර්තන ප්‍රසංගයක් අතර තුරදී ඒ ප්‍රසංගය සඳහා ගීත ගායනයෙන් දායක වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරාට එහි පැමිණි පිරිසගෙන් ප්‍රහාරයක් එල්ලව තිබෙන බව වාර්තා වනවා.

සුනිල් පෙරේරරා ගේම ගීතයකට රාජපක්ෂවරුන්ගේ නම් ඇඳා උපහාසාත්මකව ගායනා කිරීම නිසා ඉන් උරණ වූ පිරිසක් විසින් මෙලෙස ඔහුට පහර දුන් බව පැවසෙනවා.

C news අප සොයා බැලීමකදී වාර්තා වුණේ එවැනි පහර දීමක් සිදුව නොමැති බවයි.

සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කර තිබු පරිදි මෙම අවස්ථාවේදී ගැ‍ටුම සමතයකට පත් කිරීමට මැදිහත් වූ එම වැඩසටහනේ නිවේදකයා ලෙස කටයුතු කළ ස්වාධීන රුපවාහිනි නිවේදක මහේෂ් සේනානායකටද එම පිරිස වෙතින් සුළු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේ නමුත් මේ පිළිබඳව එම විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයෙන්ද විමසු විට ඔවුන් පැවසුවේද එවැනි පහර දීමක් සිදු නොවූ බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site