Home News International ගිනි කන්දක් සක්‍රීය වෙයි – පුද්ගලයින් බේරා ගන්න ගිය හෙලිකොප්ටරය අනතුරක PHOTOS

ගිනි කන්දක් සක්‍රීය වෙයි – පුද්ගලයින් බේරා ගන්න ගිය හෙලිකොප්ටරය අනතුරක PHOTOS

128 views
SHARE

ඉන්දුනීසියාවේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.

ගිනි කන්දක් සක්‍රීයවීමෙන් විපතට පත් පුද්ගලයින් බේරා ගැනීම සදහා පිටත්ව ගිය හෙලිකොප්ටර් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව සඳහන්.

මෙම අනතුරින් මියගිය පුද්ගලයන් සියලු දෙනා හදිසි සේවයට අයත් මුදවා ගැනීමේ නිලධාරීන් වන බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ ඩියැංග් ප්‍රදේශයේ ගිනි කන්දක් මෙසේ සක්‍රීය වී තිබෙනවා.

එම ගිනි කන්ද ආශ්‍රිත ප්‍රදේශය විදේශ සංචාරකයින් බහුල ප්‍රදේශයක් වන අතර විදේශීය සංචාරකයින් පිරිසක් බේරා ගැනීම සදහා හෙලිකොප්ටරය මෙලෙස පිටත්ව ගොස් ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site