Home C Gossip මානසික අබාධිත කාන්තාවකට නරුමයන් පිරිසක් එක්ව කල තිරිසන් වැඩකින් ලොවම කැළඹෙයි PHOTOS

මානසික අබාධිත කාන්තාවකට නරුමයන් පිරිසක් එක්ව කල තිරිසන් වැඩකින් ලොවම කැළඹෙයි PHOTOS

4,215 views
SHARE

42 හැවිරිදි කාන්තාවක ට්‍රැක්ටරකය බැඳ සාහසික පහරදී මරා දැමීමේ පුවතක් ඉන්දියාවෙ බටහිර බෙන්ගාලයෙන් වාර්තා වනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඔටෙරා බිබි නැමති මානසික ආබාධයකින් පෙලෙන කාන්තාවක්. ඇයට මෙලෙස දඬුවම් දී තිබෙන්නේ දරුවන් සොරකමේ ආ බව පවසමින් බවයි වාර්තා වන්නේ.

සිය මාපියන් සමග ජීවත් වූ ඔටේරා සිද්ධිය වූ දා නිවසින් බැහැරව අදාළ ප්‍රදේශයේ සැරිසරා තිබෙනවා.

පසුව ගම්වැසියෙකු විසින් තම දසහැවිරිදි දියණියව සොරකම් කරන්නට තැත් කළායි ඔටේරාට චෝදනා එල්ල කොට තිබුණා.

පසුව කලහකාරි වූ පිරිසක් ඇයට ට්‍රැක්ටරයක බැඳ පොලු මුගුරු හා ගල්මුල් වලින් පහර දී ඇගේ ඇඳුම් ඉරා දමා හිස මුඩු කිරීමටද මෙම ඉන්දියානුවන් පිරිස කටයුතු කල බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔටෙරා ඇගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න උත්සහා කළත් කුපිත වූවන් එය තේරුම් නොගත් බව සිද්ධිය දුටුවන් සඳහන් කරනවා.

පසුව පොලිසිය එතැනට පැමිණ සිද්ධිය සමථයකට පත්කොට තුවාල ලැබූ ඔටේරාව රෝහලකට ඇතුළත් කළත් ඇය මියගියේ ලැබූ බරපතල තුවාල නිසාවෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site