Home News Breaking දියවැළකට හසුවූ පුද්ගලයන් සිවුදෙනෙකුට ජීවිතය නැවතත්

දියවැළකට හසුවූ පුද්ගලයන් සිවුදෙනෙකුට ජීවිතය නැවතත්

127 views
SHARE

නිලාවේලිහි මුහුදු වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයන් සිවුදෙනෙකු දියවැළකට හසුව ගසාගෙන යන විට පොලීසිය මැදිහත්වී ඔවුන්ගේ ජීවිත බේරාගෙන තිබෙනවා.

ඊයේ (03දා) සවස මෙම අනතුරු සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් වෙරළ ආරක්ක නිලධාරීන්ගේද සහාය ඇතිව මෙම පුද්ගලයන් බේරා ගත් බව සඳහන්.

දියේ ගිලීමට ලක්ව ඇත්තේ අවුරුදු 21ත් 28ත් අතර පසුවූ ත්‍රිකුණාමලය සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් බවයි පොලීසිය වැඩි දුරටත් සදහන් කලේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site