Home News Breaking මින්නේරියේ අවුරුදු 04ක පිරිමි දරුවා සුළු පියා විසින් ඝාතනය කල බවට සැකයක්...

මින්නේරියේ අවුරුදු 04ක පිරිමි දරුවා සුළු පියා විසින් ඝාතනය කල බවට සැකයක් PHOTO

242 views
SHARE

මින්නේරිය මහරත්මලේ ප්‍රදේශයේ දි අද (04) පස්වරුවේ වයස අවුරුදු හතරක පිරිමි දරුවෙකු මව සහ සුළු පියාගේ පහර දිම හෙතුවෙන් මරණයට පත්ව ඇති බව මින්නේරිය පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අංක 89 මහරත්මලේ මින්නේරිය පදිංචි දිලිප එරංග බංඩාර (04) නැමැති සිගිති දරුවායි.

හිගුරක්ගොඩ රෝහල් පොලිසිය පවසන පරිදි අද පසවරු 2ට පමණ ත්‍රීවීලර් රථයකින් කුඩා දරුවෙකු රෝහල වෙත රැගෙන ආ බවත් එහිදී දරුවාගේ භාරකරුවන් පවසා ඇත්තේ දරුවා බිම වැටීමෙන් තුවාල සිදුවූ බවයි.

පසුව රොහල් පොලිසිය සැක පිට භාරකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල වෙත ගෙන එන විටත් දරුවා මියගොස් සිටි බවට වෛද්‍යවරු පැවසු බව රෝහල් පොලීසිය වැඩි දුරටත් සදහන් කළා.

වැඩිදුර පරික්ෂණ මින්නේරිය පොලිසිය විසින් පවත්වනු ලබනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site