Home C Gossip රසිකයන්ට ආතල් දෙන්න ගිය මේනකාට,රසිකයන් ආතල් දුන්න හැටි VIDEO

රසිකයන්ට ආතල් දෙන්න ගිය මේනකාට,රසිකයන් ආතල් දුන්න හැටි VIDEO

2,424 views
SHARE

මේනකා මධුවන්ති සෙල්ලක්කාර කමට කරපු දෙයක් නිසා දඩ කන්න සිද්ධ වුන පුවතක් වාර්තා වනවා.

තම රසිකයින් කුල්මත් කරවන්න ඇය අධිවේගී මාර්ගයේ රිය පදවන අතර තුර නර්ථනයක යෙදෙමින් එන වීඩියෝවක් ඇය විසින්ම ඇයගේ යූ ටියුබයට මුදා හැර තිබුණා.

මේ පිළිබඳව කිසිවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බලධාරීන් විසින් කරනු ලැබු පරීක්ෂණයකින් අනතුරුව ඇයට විරුද්ධව නඩු පවරා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇයට විරුද්ධ චෝදනාව විභාග කොට ඇත්තේ බණ්ඩාරගම අධිකරණයේ දියි.

ඒ අනුව බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇයට රුපියල් 5000ක දඩයක් නියම කර තිබෙනවා.

නටපු නැටුමේ වීඩියෝව මෙන්න.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site