Home News Breaking ලාංකිකයන්ගේ මුදල් මිලියන 307 ස්විස් බැංකුවේ – වර්ෂ අවසාන වාර්තාවෙන් හෙළිවෙයි

ලාංකිකයන්ගේ මුදල් මිලියන 307 ස්විස් බැංකුවේ – වර්ෂ අවසාන වාර්තාවෙන් හෙළිවෙයි

125 views
SHARE

ශ‍්‍රී ලාංකික ධනවතුන්ගේ මුදල් ස්විස් ෆ‍්‍රෑන්ක් මිලියන 307ක් පසුගිය වසර අවසාන වනවිට තැන්පතු ලෙස පවතින බවට ස්විස් බැංකුව පවසනවා.

ස්විස් ජාතික බැංකුවේ 2016 වර්ෂ අවසාන වාර්තාව මගින් මේ බව අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එ් අනුව ස්විස් බැංකුවේ වැඩිම මුදලක් තැන්පත් කර ඇති ලැයිස්තුවේ පිළිවෙළින් ශ‍්‍රී ලංකාව පසුවන්නේ 151 වැනි ස්ථානයේ.

ලාංකිකයන් ද ඇතුළුව ලොව පුරා වෙසෙන විදේශිකයන්ගේ මුදල් ස්විස් ෆ‍්‍රෑන්ක් ටි‍්‍රලියන 1.42ක තැන්පතුවක් පසුගිය වර්ෂ අවසාන වනවිට පවතින බව ද එම බැංකු වාර්තාවේ සඳහන් වනවා.

ස්විස් බැංකුවේ වැඩිම මුදලක් තැන්පත් කර ඇත්තේ එක්සත් රාජධානියේ ධනවතුන් වන අතර එම මුදල ස්විස් ෆ‍්‍රෑන්ක් බිලියන 359ක් වන අතර ඇමෙරිකාව දෙවැනි ස්ථානයේ පසුවන්නේ ස්විස් ෆ‍්‍රෑන්ක් බිලියන 177ක තැන්පතුවකට හිමිකම් කියමින්.

උපුටා ගැනීමකි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site