Home News Sports ‘සංගාව’ කොපි කරන ඉන්දියාවේ කෙල්ල

‘සංගාව’ කොපි කරන ඉන්දියාවේ කෙල්ල

446 views
SHARE

එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු කණ්‌ඩායමේ ආරම්භක පිතිකාරිනිය වන ස්‌මිර්ති මන්දනා ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්‌කාරගේ පිතිකරණ රටාව අනුකරණය කිරීමට වෙහෙස මහන්සි වන බව වාර්තා වනවා.

20 හැවිරිදි මන්දනා මෙවර තරගාවලියේදී ශතකයක්‌ සහ අර්ධ ශතකයක්‌ සමග මුළු ලකුණු 198 ක්‌ ලබා වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් ලැයිස්‌තුවේ සිව්වැනි තැන පසුවනවා.

ඉන්දියානු කණ්‌ඩායමේ පුහුණුකරු පවසන්නේ මන්දනා, සංගක්‌කාර පන්දුවට පහර දෙන විලාශය අනුකරණය කිරීමට පැය ගණනාවක්‌ පුහුණු දැල තුළ මහන්සි වන බවයි.

ඇය කුඩා කල සිටම සංගක්‌කාරගේ පිතිකරණ රටාවට ඇලුම් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site