Home News Breaking මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනය කල සැකකරුට අත්වූ ඉරණම

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනය කල සැකකරුට අත්වූ ඉරණම

266 views
SHARE

මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මෙනවියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයාට කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර මරණ දඬුවම නියම කළේ ය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පෙදරේරුවරයෙකුට මෙලෙස මරණ දඬුවම නියම කළේ, කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ විසිනි.

2014 පෙබරවාරි 2 වන දින මෙල් ගුණසේකර මෙනවිය ඇගේ නිවසේදී ඝාතනය ලක් වූවා ය.

බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට රහසිගතව ඇතුළු වූ ඝාතනකරු තියුණු ආයුධවලින් ඇණ ඇය ඝාතනය කර තිබේ.

මිය යන මිට 40 වන වියේ පසු වූ මෙල් ගුණසේකර මෙනවිය සන්ඩේ ටයිම්ස්, ලංකා බිස්නස් ඔන්ලයින් වැනි මාධ්‍යවල සේවය කර තිබිණි.

2012 දක්වා වසර 5ක පමණ කාලයක් ප්‍රංශ පුවත් සේවයේ සේවය කළ ඇය අනතුරුව නිදහස් මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළා ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site