Home News Breaking ජුලි 23න් පසු සෞදියේ හිටියොත් දඩුවම්

ජුලි 23න් පසු සෞදියේ හිටියොත් දඩුවම්

209 views
SHARE

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් සඳහා දීර්ඝ කර ඇති පොදු සමා කාලය ජුලි 23 වන දින අවසන් වන බව විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය සඳහන් කරනවා.

පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ද ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

මාස තුනක් දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය නිමාවීමෙන් අනතුරුව ජුලි 23 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට සෞදි අරාබි රජය පසුගිය දා තීන්දු කරනු ලැබුවා.

එදිනට පසුව අනවසරයෙන් සිටින පුද්ගලයන්ට එරෙහිව එරට නීතිය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site