Home News Breaking උණුසුම් දේශගුණයක වැඩෙන රටඉඳි සීතල තලවාකැලේ ඵල දැරූ හැටි

උණුසුම් දේශගුණයක වැඩෙන රටඉඳි සීතල තලවාකැලේ ඵල දැරූ හැටි

110 views
SHARE

උණුසුම් දේශගුණයක වැඩෙන රටඉඳි සීතල දේශගුණයක් සහිත නුවරඑළිය, තලවාකැලේ ප්‍රදේශයේ ඵල දාරා තිබෙනවා.

1948 වසරේ තලවාකැලේ පොලිස් ස්ථානයෙහි සිටවූ රටඉඳි ගසෙහි මෙසේ පල දරා ඇත්තේ. මේ වනවිට එහි රටඉඳි පොකුරු 05ක් හටගෙන ඇති අතර, ඉන් පොකුරු දෙකක් ඊයේ (04දා) පොලිස් නිලධාරීන් විසින් කපා බිමට ගත් බව සඳහන්.

මිට ඉහතදි අවස්ථා කිහිපයකදි මෙම රටඉදි ගසින් ඵලදාව හටගත් බවත් එම හටගත් ඵලදාව එම රටඉදි ගෙඩි පැසිමට පෙර කඩා හැලූණූ බවත් පොලිස් නිළධාරින් පවසනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site