Home C Gossip රංගන ශිල්පිනී දුලීකා මාරපනට වෙච්ච දේ

රංගන ශිල්පිනී දුලීකා මාරපනට වෙච්ච දේ

1,393 views
SHARE

ඇය කවුරුත් ආදර කරන, රංගනයෙන් විශිෂ්ට දක්ෂතා දක්වන සොඳුරු කලා කාරිනියක් වන දුලීකා මාරපනයි.

දුලිකාගේ රංගනය නිසා අවස්ථා ගණනාවකදීම ඇය සම්මානයෙන් පවා පිදුම් ලැබුවා.

දුලීකා ඇයගේ මුහුණු පොතට හදිස්සියේම දමා තිබු ඡායාරූප කිහිපයක් නිසා ඇයගේ රසික රසිකාවියෝ බොහෝ පිරිසක් කලබල වෙලා තියෙනවා.

ඒ ඇය එක් කල ඡායාරූප වල ඇයගේ හිස මුඩු ගාන අන්දම දැක්වෙන ඡායාරූප කිහිපයක් තිබුණු නිසයි.

ඇයි එක පාරම දුලිකා හිසමුඩු ගෑවේ කියන කාරණය දැන් ඇයගේ රසික රසිකාවියෝ හොයන්න පටන් අරගෙන තියෙනවා.

අන්න ඒ නිසා අප ඇය ගෙන් විමසා සිටියා එලෙස හිස මුඩු කළ හේතුව සම්බන්දව.

එහිදී දුලිකා අප සමග පැවසුවේ සුපර්නා නමැති චිත්‍රපටයක ඇගේ නවතම චරිතයක් සඳහා මෙලෙස හිසමුඩු කළ බවයි.

එම ඡායාරූප පහතින්

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site