Home News Politics “මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ” අර්ජුනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

“මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ” අර්ජුනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

371 views
SHARE

“අපේ රටේ බුද්ධාගමට හිමි තැන පහළට දාන්න හදනවා නම් මම මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ” යැයි අමාත්‍ය අර්ජුන රණතුංග කළුතර ආසනයෙහි ආපදාවට පත් විහාරස්ථානවලට සහන බෙදා දීමේ වැඩසටහන් මාලාවකට එක්වෙමින් සඳහන් කළා.

“අද වෙනකම් ව්‍යවස්ථාවේ කොළයක්වත් එළියට ඇවිත් නෑ. ව්‍යවස්ථාව ගැන කතා කරන අය කොළයක්වත් දැකල තියෙනවද දන්නේ නෑ. හුඟක් විපක්ෂයේ ඉන්න අය කැමැතියි මාධ්‍යකට ගිහිල්ලා ගිනිකූරක් පත්තු කරන්න. එතකොට ඒගොල්ලන්ගේ පින්තූරෙත් යනවා පිටු භාගයක. එහෙමනේ දේශපාලනය කරන්න කැමති අය කරන්නේ. මම කියන්නේ තුට්ටු දෙකේ මේ දේශපානය අපේ රටෙන් ඉවත් විය යුතුයි” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා කියා සිටියා.

යෝජිත ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට හිමිතැන අහිමි කෙරෙන බවට මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමි තැන අඩු කරනවා කියලා කිසිම තැනක සාකච්ඡා කර නොමැති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site