Home News International යතුරුපැදි භාවිතය තහනම් කිරීමට යයි

යතුරුපැදි භාවිතය තහනම් කිරීමට යයි

154 views
SHARE

2030 වන විට වියට්නාමයේ හැනෝයි නගරයේ යතුරුපැදි භාවිතය තහනම් කිරීමට සැළසුම් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

මේ වන විට හැනෝයි නගරයේ මිලියන 05කට ආසන්න පිරිසක් යතුරුපැදි භාවිත කරන බව සදහන්.

එමෙන්ම එය වියට්නාමයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යක් බවටද පත්ව තිබෙනවා.

කෙසේ නමුත් නගරය තුල පවතින අධික රථවාහන තදබදය සහ වායු දූෂණය අවම කිරීමේ අරමුණින් ‍මෙම පියවර ගන්නා බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඊට පිළියමක් ලෙස හැනෝයි නගරය තුල පොදු ප්‍රවාහන සේවා භාවිත කිරිමේ ප්‍රතිශතය ඉහළ නැංවීමට කටයුතු කරන බවද වියට්නාම බළධාරීන් සදහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site