Home News Breaking නුගේගොඩ දැඩි රථ වාහන තදබදයක් – විකල්ප මාර්ග භාවිත කරන්න

නුගේගොඩ දැඩි රථ වාහන තදබදයක් – විකල්ප මාර්ග භාවිත කරන්න

191 views
SHARE

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ආණ්ඩුව බල කරමින් පාගමන් තුනක් අද ආරම්භ වූ අතර එක් පාගමනක් විජයරාම මංසන්ධියෙන් ද, තවත් පාගමනක් කිරුලපොණින් ද, තවත් පාගමනක් කළුබෝවිල මංසන්ධියෙන් ද ආරම්භ වුනා.

ඔවුන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ පීඨය දක්වා ගමන් ආරම්භ කර ඇති අතර මේවන විට එම පාගමන නුගේගොඩ නගරය හරහා ගමන් කිරිමෙන් දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site