Home News Breaking පේරාදෙණිය හා මහනුවර රෝහල් වල වැඩවර්ජනයක්

පේරාදෙණිය හා මහනුවර රෝහල් වල වැඩවර්ජනයක්

105 views
SHARE

පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨයේ සිසුන්ට පේරාදෙණිය හා මහනුවර රෝහල් තුළ සායනික පුහුණුව ලබාදීම නවතා දැමීමට එරෙහිව අද (06දා) එම රෝහල් දෙකේ පැය 24 ක වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අවධාරණය කරනවා.

මෙම කාලය තුළ මෙම රෝහල් දෙකේ සේවය කරන ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා නිලධාරීන්, භෞත චිකිත්සක නිලධාරීන් වෘත්තීය චිකිත්සක නිලධාරීන් රාජකාරියෙන් ඉවත්ව සිටින බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න සඳහන් කරනු ලැබුවා

එම රෝහල් දෙකේ සායනික පුහුණුව ලබානොදීම නිසා මෙම සිසුන්ට කුරුණෑගල, ගම්පොළ, කෑගල්ල, කොළඹ, ප්‍රදේශ රෝහල්වලට ගොස් සායනික පුහුණුව ලබාගැනීමට සිදුව තිබෙන බවද ඔහු පවසා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site