Home News Politics මහින්දට යළි නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නෑ

මහින්දට යළි නිදහස් පක්ෂයෙන් නාම යෝජනා නෑ

207 views
SHARE

ඉදිරි මැතිවරණයකදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා හිමි නොවන බව පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – තිරප්පනේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

මහින්ද රාජපක්ෂට දේශපාලන වශයෙන් ඉදිරි ගමනක් නොමැති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයා සමග ආණ්ඩුවට පවතින්නේ ඔහු රට පාලනය කළ ආකාරය සම්බන්ධයෙන් ගත් වැරදි ක්‍රියාමාර්ගයක් බවයි දුමින්ද දිසානායක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site