Home News Breaking IS ත්‍රස්ත ප්‍රහාරය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

IS ත්‍රස්ත ප්‍රහාරය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

226 views
SHARE

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට IS ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කිසිදු තොරතුරක් හෝ අවදානමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කළා.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට IS ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට පසුගිය දා පළ වූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් මන්ත්‍රීවරයා මෙම පැනය යොමු කල බවයි සඳහන් වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site