Home News Breaking අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත තලෙයිමන්නාරම කර්මාන්තපුරයේ හදිසි සෝදිසියක්

අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත තලෙයිමන්නාරම කර්මාන්තපුරයේ හදිසි සෝදිසියක්

124 views
SHARE

මන්නාරම තලෙයිමන්නාරම කර්මාන්තපුරය ආසන්න ප්‍රදේශයේ අස්ථි කොටස් පවතින බවට වන සැකයක් මත මන්නාරම පොලිසිය අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ අදාළ ස්ථානය පරීක්ෂා කිරීම ඊයේ(05) සිදුකරනු ලැබුවා.

එහිදී අදාළ ස්ථානයේ අස්ථි සොයා පරීක්ෂණ පැවැත්වු අතර මිනිස් හිස් කබලක කොටසක් පමණක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මන්නාරම කර්මාන්තපුරය ආසන්න ස්ථානයේ ජල මාර්ගයක අදාළ අස්ථි කොටස තිබු අතර,අවට ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේදි වෙනත් කිසිවක් හමුනොවු බවද පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site