Home News Breaking හිටපු ආරක්ෂක ‍ලේකම් තනතුර අත්හළ හේතුව හෙළි කරයි

හිටපු ආරක්ෂක ‍ලේකම් තනතුර අත්හළ හේතුව හෙළි කරයි

659 views
SHARE

සිය තනතුරට අලුතින් කෙනෙකු පත්කිරීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැති බවත් ජර්මනියේ තානාපති ධුරයට තමා පත්කර ඇති බවද හිටපු ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ට්ආරච්චි මාධ්‍ය වෙත සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ ආරක්ෂක ‍ලේකම් තනතුරට කපිල වෛද්‍යරත්න පත්කිරීම පිළිබඳව කළ විමසීමකට පිළිතුරු වශයෙන්.

තමාව ජර්මනියේ තානාපති සේවයට පත්කිරීමට රජය තීන්දු කරනු ලැබුවේ මීට මාස එකහමාරකට පමණ ඉහතදී බව පැවැසූ ඔහු එම ධුරය සම්බන්ධයෙන් වන අනිකුත් රාජතාන්ත්‍රික කටයුතු සම්පූර්ණ කළ පසු ඉදිරි කාලය තුළ එම තනතුරේ රාජකාරි අරඹන බවද වැඩි දුරටත් කියා සිටියා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site