Home News International ප්ලාස්ටික් සහල් නැවතත් කරළියට ?

ප්ලාස්ටික් සහල් නැවතත් කරළියට ?

182 views
SHARE

ප්ලාස්ටික් සහල් පිළිබඳ රාවයක් නැවතත් පසුගිය සති කිහිපය පුරා සෙනෙගාලය, ගැම්බියාව සහ ගානා රාජ්‍ය පුරා පැතිර ගොස් තිබෙනවා.

ප්ලාස්ටික් සහල් වලින් සෑදූ බත් ගුලි දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයට නිකුත් වීමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ගානා රාජ්‍යයේ ආහාර සහ සෞඛ්‍ය අධිකාරිය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එරට පාරිභෝගිකයන්ගෙන් ලබා ගත් සැකකටයුතු සහල් සාම්පල පරීක්ෂාවට ලක්කිරීමේ දී හෙළි වී ඇත්තේ සහල් වල ප්ලාස්ටික් අඩංගු නොමැති බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site