Home News Breaking විද්‍යා මියගිය හැටි රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා හෙළි කරයි

විද්‍යා මියගිය හැටි රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා හෙළි කරයි

265 views
SHARE

විද්‍යා ඝාතන නඩුවට අදාළ සාක්ෂි විමර්ශනය වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් හා ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් ඉදිරියේදී ඊයේ (05) පවත්වනු ලැබුවා.

එහිදී යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා සඳහන් කළේ විද්‍යාගේ ඝාතනය සිදුවී ඇත්තේ හිස පිටුපසට සිදුකළ පහරදීමක් හේතුවෙන් මොළය අභ්‍යන්තරයට ලේ ගැලීම ‍නිසා හා ගෙල සිරකොට තිබීමෙන් යන කාරණාවන් නිසා බවයි.

2015 මැයි මස 13 වන දින 8 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කොට තිබුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site