Home C Gossip රත්තරන් CAR එකක් ලංකාවේ – මෙන්න ඇත්ත විස්තරේ

රත්තරන් CAR එකක් ලංකාවේ – මෙන්න ඇත්ත විස්තරේ

516 views
SHARE

මේදිනවල බොහෝ දෙනෙක් කතාබහ වෙන කාර් රථයක් පිළිබඳව තොරතුරු සොයා බලන්න හිතුවා.

ඒ තමයි සමාජජාල වෙබ් අඩවිවල හුවමාරු වන රත්තරන් කාර් රථය. රත්තරන් කාර් එකක් පදින්න පුළුවන් වෙන්නේ නම් ප්‍රකෝටිපතියෙකුට විතරයි.

මේ වගේ කාර් එකක් ලංකාවේ පාරවල් වලත් ධාවනය වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ.

රත්තරන් කාර් එකක හිමිකාරයෙක් වෙන්න අපේ රටේ ඉන්න ප්‍රකෝටිපතියා කවුද?

තොරතුරු හොයා ගෙන යනකොට තමයි  දැන ගන්න ලැබුනේ මේක ඇත්තම රත්තරන් කාර් එකක් නෙමෙයි කියලා.

මේ කාර් එකේ රත්තරන් පාට ස්ටිකරයක් අලවලයි තියෙන්නේ.