Home News Sports සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු රෝහල් ගත කල හේතුව

සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු රෝහල් ගත කල හේතුව

304 views
SHARE

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරඟය ට සහභාගිවීමට සිටි සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරුවෙකු වන Ryan Ponsonby Burl නමැති ක්‍රීඩකයා හදිසියේ රෝහල් ගතකර තිබේනවා .

ඊයේ (05) රාත්‍රී 08 ට පමණ නැවතී සිටි හෝටලයේදී ගන්නා ලද ආහාරයක් විසවීමෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ

මේ සම්බන්ධයෙන් හම්බන්තොට මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂක සුමිත් මනතුංග ගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශකර සිටියේ ආහාරයට ගන්නා ලද යමක් නිසා ආසාදිතතාවක් මත අදාළ ක්‍රීඩකයා රෝහල් ගත කළ බව හා රෝගියාගේ තත්ත්වය බරපතළ නොවන බවයි .

එමෙන්ම ක්‍රීඩකයා අද (06 ) දින රෝහලෙන් පිටවයාමටද හැකිවෙනු ඇති බවට තමන් විශ්වාසය පළකරන බව රෝහල් අධ්‍යක්ෂකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site