Home News Breaking අසරණ වූ සරණ අධිකරණයේදී වරද පිළිගෙන

අසරණ වූ සරණ අධිකරණයේදී වරද පිළිගෙන

324 views
SHARE

වත්කම්, බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී තිබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන අදාළ චෝදනාවට අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේනවා.

සරණ ගුණවර්ධනට එරෙහිව අදාළ චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු දෙකක් පවරා තිබුණි.

එම නඩු අද (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඉදිරියේ කැඳවු අතර එහිදී අදාළ චෝදනා වලට වරද පිළිගන්නා බව සරණ ගුණවර්ධන අධිකරණයට දැනුම් දුන් බව අප වාර්තාකරු සඳහන් කරයි.

ඒ අනුව මන්ත්‍රීවරයාට දඩුවම් නියම කිරීම ලබන 20 වෙනි දින දක්වා කල් තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාගේ ඇඟිලි සලකුණු ලබාගෙන, ඔහුගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ද නියම කර තිබේ.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site