Home News Breaking පොලිසියේ එස්.අයි ගෙන් අල්ලස් ගත්තු කොස්තාපල්ට වෙච්ච දේ

පොලිසියේ එස්.අයි ගෙන් අල්ලස් ගත්තු කොස්තාපල්ට වෙච්ච දේ

283 views
SHARE

කොල්ලුපිටිය පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් රුපියල් 20,000ක අල්ලසක් ලබාගත් එම පොලිස් ස්ථානයේම සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයාගෙන් එම අල්ලස් මුදල ගාලු මුවදොර අසළදී ලබාගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිළධාරීන් විසින් සැකකාර කොස්තාපල්වරයා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව චීන සමාගමක් විසින් පොලිස් මූලස්ථානයට කර ඇති පැමිණිල්ලක් අදාළ සමාගම මගින් ඉවත් කර දීමට සැකකාර කොස්තාපල්වරයා එම අල්ලස ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ නියෝග කළ බව අප වාර්තාකරු පවසයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site